My First Post And First Blog Site
Do You Want Windows 8.1 Pro?.Here It Is Absolutely Free,To Get It Click On Download Button
ඔන්න ඉත්න් මයික්‍රෝසොෆ්ට් කස්ටියටත් ඉන්න බැරුව
එක එක ඒවා හදනවනේ,ඔන්න ඉත්න් අලුත් මෙහෙයුම් පද්දතියක් හදල අයෙමත්,එකට කියන්නේ
වින්ඩොව්ස් බ්ලු එහෙම නැත්තම් 8.1 කියල,දැනටනම් මේකේ මුදාහැරීම් කරලා තියෙන්නේ
පරීක්ෂණ කරන මෙහෙයුම් පද්දතිය,දන්නවනේ ඉත්න් මෙයාල වැඩක් කලොත් තිතටම කරනවා
කියල,එකයි,එකට කමක් නැ ඉත්න්,මෙයාලගේ වෙබ් සයිට් එකෙන් මේක ගන්නවනම් අපි ඩොලර්
ගානක් ගෙවන්න වෙනවා,සාමන්යෙන් ලනක්වේ අපිට දරාගන්න අමාරු මුදලක් වෙනවා,එකනේ ඇත්ත
කතාව,අනික එයාලගේ වෙබ් එකෙන් අපිට නොමිලේ ගන්න පුළුවන් release
previwe කියන
එක මා,එක අරගෙන ඉත්න් වැඩක් නෑනේ,එක එක ලෙඩ තියෙනවා,එක නිසා මම ටිකක් හොයල
බැලුව,මෙයාල වින්ඩොව්ස් 8 වල ප්‍රෝ එක
එලියට දාලද කියල,ඇත්තටම ඔව්,හැබැයි පොඩි අවුලක්නම් තියෙනවා,මොකද මේකේ තියෙන
ලැන්ග්වේජ් එකනම් usa නෙවෙයි,මොකද මේක හැදුවේ usa වල උනාට uk වල තම ටෙස්ට්
කරන්නේ,ඉත්න් මේක අපි දාගත්තම පොඩි පොඩි අවුල් එනවා,එකට කරන දේ මම කියල
දෙන්නම්,හැබැයි මේක මම කොහෙන්වත් හොරෙන් ගත්ත එකක් වත්,වෙන වෙබ් එකකින් ගත්ත එකක්
වත් නෙවෙයි,මේක මම මගේ සල්ලි කපාගෙන ඔයාල වෙනුවෙන්ම වෙබ් එකට මුදාහරපු එකක්,මේකේ
ගොඩක් දේවල් ඇතුලත් වෙනවා,වින්ඩොව්ස් 8 වලට සමාන උනාට එකේ නැති වැඩ ගොඩක්
තියෙනවා,ඇත්තටම මට ඒවා ගැන කියන්න නම් තේරෙන්නේ නෑ,මොකද මම තම හොයල බැලුවේ නෑ,මොන
නැතත් ඔන්න ගේම් ගහන කස්ටියටනම් පට්ට මේක,මොකද ග්‍රැෆික් එකනම් පට්ට වැඩි
වෙනවා,රැම් එකත් ගොඩක් අඩුවෙන් ගන්නේ,පෙන්ටියම් 4 වලට උනත් දාගන්න පුළුවන්,7 වලගේ
ස්ලෝ වෙන්නෙත් නම් නෑ,හරි දැන් ඉත්න් කියෙවුව ඇති නේද?..ඔයාල කියවනවට කැමති
නෑනේ,එහෙනම් ඔන්න බාගෙනම බලන්න,මේක ගොඩක් වේගවත් මෙහෙයුම් පද්දතියක්,වින්ඩොව්ස් 8
වලට වඩා ඉකමන් වගේම ලස්සනයි,ටැබ් වලටනම් පට්ට,අපට කෝ ඉත්න් ටැබ්,ඒවා සැහෙන
ගනන්නේ,එකට කමක් නෑ,හැමෝම ගව දැන් ලැප් නේ තියෙන්නේ,ඔන්න එහෙනම් දාගන්න,
මේ තියෙන්නේ බලන්නකෝ ෆොටෝස්,මේ මම දාගත්තම
1
සිස්ටම් රේට් කරන එක නැති කරලා තියෙනවා,සිරියල්
කි එක දෙන්නම්,පහල ඇති ගන්න,
අපිට ඕන විදියට නම් කරගන්න පුළුවන මෙට්‍රෝ මෙනු
එක
ස්ටාර්ට් මෙනු එක දල තියෙනවා,මගේ ඩෙක්ස්ටොප් එක
ඔය තියෙන්නේ,කි එක දානකොට අන්තිම එක වෙනස් කර දන්න,උදා-:qw4hd-dqcrg-6gjrk-8k83t(this is not original one,this is
only window sxp key)
ඔතන t ගාවට w,s,d,f ඔය 4න් එක එක දල ඉන්ස්ටෝල්
කරන්න,එයාලගේ අප්ඩේට් දෙන්නේ නැ,නැත්තම්,
කොන්ට්‍රෝල්
පැනල් එක වෙනස්,වින්ඩොව්ස් ඩිෆෙන්ඩර් එක තියෙනවා,වෙන වයිරස් ගාර්ඩ් ඕනේ වෙන්නේ නෑ
කලින් පෙන්නුවේ 884යි,128යි,644යි,දැන් එක ගොඩක්
වැඩි,උපරිම අඩු කරලා පට්ටනේ
ඔය තියෙන්නේ අතුල එකට කියන්නේ අලුත් විදියට this pc කියල,ඔක්කොම වෙනස් නේද?
අලුතෙන් දල තියෙන ඇපලිකෙශ්න්

0 comments:
Thank You