latest articles

එදිනෙදා අපිට වටිනා අත් බෙහෙත් රැසක්

අද ඔයාට මම  ගෙනාවේ ගොඩක් වටිනා ලිපියක්. ඔයාගේ ලෙඩ රෝග නසන්න හොදම සිංහල වෙද ඔසු අපි ඔයාට දෙනවා. ඒ වගේම අපිට එදිනෙදා නොයෙකුත් අසහන ඒ වගේම හදිසි අනතුරු සිදුවෙනවා.ඒ වගේ දේවල් වලට කරන සිංහල අත් බෙහෙත් ගැන දැන් අපේ සමාජයේ අවධානය වගේම උනන්දුවත් අඩු වෙලා.ගොඩක් පිරිස් බටහිර බෙහෙත් මත්තේමම යැපෙන්න පටන් අරගෙන එත් අපේ මුතුන් මිත්තන් ඒ ඒ අවස්ථා වලදී කුඩා කුඩා අත් බෙහෙත් වලින් ඒවා සමනය කල බව දැන් ළමුන් පාසල් පෙළ පොත් වලින් දැනගන්නේ ඒවා ඉතිහාසෙට පමණක් උරුම දේවල් විදියට. එත් අප අතරේ ඒවා ඕන තරම් තවත් තියෙනවා. ඉතින් අප ඔයාට දෙන මේ සිංහල අත් බෙහෙත් ගොඩක් වැදගත් වේවි ඒ නිසා මේවා භාවිතා කරලා ඒ වෙනස අපිටත් කියන්න අමතක කරන්න එපා



හිසරදයට
අබ හා සුදු හදුන් ගෙන අමු ඉගුරු හා දෙහි ඉස්ම වලින් අබරා නළලේ ගාන්න

උළුක්කුවට 
උළුහාල්,පොල්,හික්පොතු ගෙන කොටා මලවා බදින්න වේදනාව ඇත්නම් ලුණු පොට්ටනියක් සාදා උණුවතුරෙන් තෙමා තවන්න

දද වලට
පෙති තෝර ඇට විනාකිරි වලින් අබරා ගාන්න

අළුහම් වලට
සුදු හදුන් දෙහි ඉස්මෙන් අබරා දින කිහිපයක් ගාන්න

උල් කටුවක් ඇදීමට
කටුව ඇනුන තැන එරබදු කොළ කොටා බදින්න කටුව ඇදී ඒවි

දැල බු විසට
පරණ පොල්තෙල් ගාන්න

කෙන්ද පෙරලුනු විට
දියලුණු ටිකක් කන්නට දී තල තෙල් වලින් සම්බාහනය කරන්න

හිරමනයට තුවාල වූ විට
හිරමන තලය රත් කොට එයින් පොල් ටිකක් ගා එම පොල්වලින් කිරි ගෙන තුවාලයේ ගාන්න 

ඔයාගේ අදහස් අපට වටිනවා මෙතැනිනුත් දාන්න පුළුවන්...

Read more

කෙට්ටුව මට්ටු කරන සිංහල වෙදකම

අද " මම  " අපි ඔයාට ගෙනාවේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයකට පිළිතුරක් දෙන්න පුළුවන් වටිනා ලිපියක්.

කාන්තාවන්ට වගේම පිරිමි පාර්ශවයටත් තියෙන ලොකු ප්‍රශ්නයක් තමා තමන් හිතන විදියට තමාගේ ඇගපත හදාගන්න බැරි එක.
කෙට්ටුකම වැඩි වූ විට බොහෝ දෙනෙක්ට එක මානසික ප්‍රශ්නයක් දක්වා ගොඩ නැගෙන එක අහන්න දෙයක් නෙමෙයි නේ.
ඇත්තෙන්ම එක සාමාන්‍ය දෙයක්. තමාගේ රුපය බලන සැම මොහොතකම තමා ගේ කෙසග බව තමාට ගෙන දෙන අසහනකාරී බව අප දන්නවා.



ඉතින් අද ඉදන් ඔයාට ඒ ප්‍රශ්නෙට කිසිම විදියකට බය වෙන්න ඕන නැහැ.අද එකට නියම විසදුමක්  තමයි අපි ගෙනාවේ.

අද ගොඩක් අය මේ ප්‍රශ්නේට විසදුම් හොයන්න ගිහින් අමාරුවේ වැටිලා තියෙනවා අපි ඕන තරම් දැකලා තියෙනවා.සමහර පුද්ගලයෝ විවිධ බෙහෙත් වර්ග භාවිතා කරලා තමන්ගේ ඇගපත හදාගන්න උත්සහ කරලා ඒවගේ අතුරු ප්‍රතිපල විදින බව ඔයා දන්නවා ඇති නේ.තවත් පිරිසක් විවිධ කිරිපිටි වර්ග පානය කරලා කෙසග බව අඩු කරගෙන තියෙනවා. එත් ඔවුන්ට දිනපතා තමන්ගේ බර පිළිබද සැලකිලිමත් වෙන්න වෙනවා නැති නම් තමාගේ සිරුර ඔයා හිතනවටත් වඩා මහත් වෙනවා.එක තවත් මානසික අසහනයක්. හරියට එක සල්ලි දීලා ලෙඩ ගත්තා වගේ වැඩක්.

 එත් අපි ඔයාට දෙන්නේ එහෙම කිසිම අතුරු ප්‍රතිපලයක් නැති ඇග මහත් වුනාට පස්සේ ඔයාගේ පාඩුවේ වැඩ කරගෙන නිදහසේ ඉන්න පුළුවන් වෙන බෙහෙතක්.ඇත්තටම මේක නියම සිංහල බෙහෙතක්.

හරි අපි දැන් වැඩේට බහිමු.මේ බෙහෙත ඔයාම තමා හදා ගන්න ඕන එකට පහල තියෙන දේවල් මුලින්ම ඔයා හොයාගන්න ඕන.

1 උදු පිටි ග්‍රෑම් 50ක්              
2 රටඉදි ගෙඩි 20ක්
3 ඉදුණු අළු කෙසෙල් ගෙඩි 3ක්
4 එළගිතෙල් මි.ලි 50ක්
5 මීපැණි මි.ලි 50ක්



 දැන්ඔයාට කියන්න යන්නේ මේක කොහොමද හදා ගන්නේ කියලා

ඉස්සෙලම අළු කෙසෙල් පොතු හැර කැබලි කපා ගන්න.ඊට පස්සේ රටඉදි වල ඇට ඉවත් කරගන්න

දැන් මේ රටඉදි,අළු කෙසෙල් ටික වියලි බදුනකට දමා ගන්න.එකට ම ඔයා ලග තියෙන උදු පිටි ටිකත් දාලා හොදට අතින් පොඩි කරගන්න.මේක තලපයක් වගේ වෙන විදියට හොදට පොඩි කර ගන්න ඕන.

එක හොදට හදා ගත්තට පස්සේ ඔයා කරන්න ඕන අර මී පැණි ටිකයි එළගිතෙල් ටිකයි එකට දාලා හොදට අනාගන්න.දැන් ඔයා බෙහෙත හදලා ඉවරයි.

වැදගත්ම දේ තමයි මේකට කෘමින් සහ සුළං නොයෙන ලෙස වසා තබා ගැනීමයි.දැන් මේ හදාගත්ත බෙහෙතෙන් නෙල්ලි ගෙඩියක් තරම් ප්‍රමාණයක් උදේ හවස ගන්න. එතකොට ඔයාගේ ඔය කෙට්ටුව මට්ටු වෙලා ඇගපත මහත් වෙනවා.කිසිම අතුරු ආබාධයක් නැතුව.ඔයාට සැක නැතුව මේක භාවිතා කරන්න පුළුවන් මොකද ඔයා ම හදපු නිසාත් මේකට දැම්මේ මොනවද කියලා ඔයා දන්නා නිසාත්.

අනිත් දේ තමා මේ සමග එළකිරි වීදුරුවක් ඉගුරු පෙති තුනක් පමණ දාලා පැය බාගයකට පස්සේ බොන්න. එතකොට තවත් හොද ප්‍රතිපල ඔයාට ගන්න පුළුවන්.අපි අපේ දේ විශ්වාස කරන්න ඕන.අනික මේක අත්දුටු වෙදකමක් වැඩි වියදමක් නැතුව අතුරු අබාධ නැතුව ඔයාට ඕන දේ කර ගන්න පුළුවන් වෙනවා.කරලම බලන්න ඔයාටම වෙනස තේරෙයි.

Read more

Corel Draw software රාශියක් නොමිලේ ගන්න

අද මම ඔයාට ගෙනාවේ  ඉතාමත් වැදගත් වගේම ඔයා හැම තැනම සොයපු software රාශියක් එකවර ගන්න වගේම ඒවා නිවැරදිව ඔයාගේ පරිගණකයේ ස්ථාපිත කර ගන්න හැටි කියලා දෙන වටිනා ලිපියක්.

ඔයා photo edit කරන්න,video edit කරන්න,ඒවගේම website හදන්න software හැම තැනම හොයනවා ඇති නේද? ඒ නිසා  අපි කල්පනා කළා ඔයාට ඒවා ඔක්කම නොමිලේ ගන්න විදියක් කියලා දෙන්න.මුලින්ම කියන්න ඕන මේ software ලෝකයේ ගොඩක් ජනප්‍රිය වගේම ගොඩක් දෙනෙක් භාවිතා කරන මිල අධික ඒවා බව.හරි වැඩි කතා ඕන නැහැ බලන්න මේ ඔයා හොයපු software නේද කියලා



ඉතින් අපි ඔයාට මේ සියල්ල නොමිලේ ගන්න හැටි කියලා දෙනවා.ඇත්තටම අපි මෙයට වඩා software ත් මේකෙන් ඔයාට දෙනවා. හරි වැඩි කතා ඕන නැහැ වැඩේට බහිමු.

මුලින්ම ඔයා corel draw ලගේ website එකට ගිහින් trail version එක බා ගන්න ඕන

website එකට මෙතැනින් යන්නකෝ...... :)  

 
http://www.corel.com/corel/
  

ඔයාට ඕන software එකේ trail එකඔතනින්  ඔයා බාගන්න. ඊට පස්සේ ඔයා ඒ බා ගත්ත software එක සාමාන්‍ය විදියට ඔයාගේ පරිගණකයේ run කරන්න.එහෙම run කරනකොට ඔයා serial number එකක් නැති විදියට run කරන්න. default එක එහෙම තමා එකේ එන්නේ ඒ හින්දා බය නැතුව next දෙන්න.ඔයා අනිවාර්යෙන්ම මතක තියා ගන්න ඕන update වලට දාලා තියෙන ටික් එක අයින් කරලා run කරන්න. මේක අමාරු දෙයක් නෙමේ.එක කරන කොට නිකම් ම තේරෙනවා.

ඊට පස්සේ ඔයාට මේ වගේ window එකක් පේනවා.

 

ඉතින් අපි ඔයාට මේ සියල්ල නොමිලේ ගන්න හැටි කියලා දෙනවා.ඇත්තටම අපි මෙයට වඩා software ත් මේකෙන් ඔයාට දෙනවා. හරි වැඩි කතා ඕන නැහැ වැඩේට බහිමු.

මුලින්ම ඔයා corel draw ලගේ website එකට ගිහින් trail version එක බා ගන්න ඕන

website එකට මෙතැනින් යන්නකෝ...... :)  

 
http://www.corel.com/corel/
  

ඔයාට ඕන software එකේ trail එකඔතනින්  ඔයා බාගන්න. ඊට පස්සේ ඔයා ඒ බා ගත්ත software එක සාමාන්‍ය විදියට ඔයාගේ පරිගණකයේ run කරන්න.එහෙම run කරනකොට ඔයා serial number එකක් නැති විදියට run කරන්න. default එක එහෙම තමා එකේ එන්නේ ඒ හින්දා බය නැතුව next දෙන්න.ඔයා අනිවාර්යෙන්ම මතක තියා ගන්න ඕන update වලට දාලා තියෙන ටික් එක අයින් කරලා run කරන්න. මේක අමාරු දෙයක් නෙමේ.එක කරන කොට නිකම් ම තේරෙනවා.

ඊට පස්සේ ඔයාට මේ වගේ window එකක් පේනවා.

 

 

 

දැන් ඔයා  බලනවා ඇති කොහෙන්ද serial number කියලා.දැන් ඔයාට තියෙන්නේ පහලින් serial number keygen එක බා ගන්න එකයි.මෙතැනින් බා ගන්න 

 
https://app.box.com/s/b8z2gsuhwa7o1wwk78k0

මේක බා ගෙන සාමාන්‍ය විදියට run කරන්න.එතකොට ඔයාට මේ window  එකක් පෙනේවි.

 

 

දැන් ඔයාගේ software එක තෝරලා serial number එක අරගෙන ඔයාගේ software එකට දාලා බලන්න.එතකොට ඔයාට මේ වගේ පෙනේවි 

 

ඊට පස්සේ phone corel කියල තියෙන තැන click කරන්න ඊට පස්සේ ඔයාට Installation code එකක් ලැබෙයි.දැන් ඔයා එක keygen එකේ Installation code එක දාන්න තියෙන තැනට දාන්න.දැන් ඔයා වැඩේ කරලා ඉවරයි.එතනට ඒ code එක දැම්මාට පස්සේ එන activation code එක දාලා software එක active කර ගන්න.දැන් වටිනා software රාශියක් ඔයා අතේ.

තවත් මෙවැනි ම වැදගත් ලිපියකින් හමු වෙමු

 

Read more