Corel Draw software රාශියක් නොමිලේ ගන්න
අද මම ඔයාට ගෙනාවේ
ඉතාමත් වැදගත් වගේම ඔයා හැම තැනම සොයපු software රාශියක් එකවර ගන්න වගේම
ඒවා නිවැරදිව ඔයාගේ පරිගණකයේ ස්ථාපිත කර ගන්න හැටි කියලා දෙන වටිනා
ලිපියක්.
ඔයා photo edit
කරන්න,video edit කරන්න,ඒවගේම website හදන්න software හැම තැනම හොයනවා ඇති
නේද? ඒ නිසා අපි කල්පනා කළා ඔයාට ඒවා ඔක්කම නොමිලේ ගන්න
විදියක් කියලා දෙන්න.මුලින්ම කියන්න ඕන මේ software ලෝකයේ ගොඩක් ජනප්‍රිය
වගේම ගොඩක් දෙනෙක් භාවිතා කරන මිල අධික ඒවා බව.හරි වැඩි කතා ඕන නැහැ බලන්න
මේ ඔයා හොයපු software නේද කියලා
ඉතින් අපි ඔයාට මේ
සියල්ල නොමිලේ ගන්න හැටි කියලා දෙනවා.ඇත්තටම අපි මෙයට වඩා software ත්
මේකෙන් ඔයාට දෙනවා. හරි වැඩි කතා ඕන නැහැ වැඩේට බහිමු.
මුලින්ම ඔයා corel draw ලගේ website එකට ගිහින් trail version එක බා ගන්න ඕන
website එකට මෙතැනින් යන්නකෝ...... :)
ඔයාට ඕන software එකේ trail එකඔතනින් ඔයා බාගන්න. ඊට පස්සේ ඔයා ඒ බා ගත්ත software එක සාමාන්‍ය විදියට ඔයාගේ පරිගණකයේ run කරන්න.එහෙම run කරනකොට ඔයා serial number එකක් නැති විදියට run කරන්න. default එක එහෙම තමා එකේ එන්නේ ඒ හින්දා බය නැතුව next දෙන්න.ඔයා අනිවාර්යෙන්ම මතක තියා ගන්න ඕන update වලට දාලා තියෙන ටික් එක අයින් කරලා run කරන්න. මේක අමාරු දෙයක් නෙමේ.එක කරන කොට නිකම් ම තේරෙනවා.
ඊට පස්සේ ඔයාට මේ වගේ window එකක් පේනවා.

දැන් ඔයා බලනවා ඇති කොහෙන්ද serial number කියලා.දැන් ඔයාට තියෙන්නේ පහලින් serial number keygen එක බා ගන්න එකයි.මෙතැනින් බා ගන්න
මේක බා ගෙන සාමාන්‍ය විදියට run කරන්න.එතකොට ඔයාට මේ window එකක් පෙනේවි.
දැන් ඔයාගේ software එක තෝරලා serial number එක අරගෙන ඔයාගේ software එකට දාලා බලන්න.එතකොට ඔයාට මේ වගේ පෙනේවි
ඊට පස්සේ phone
corel කියල තියෙන තැන click කරන්න ඊට පස්සේ ඔයාට Installation code එකක්
ලැබෙයි.දැන් ඔයා එක keygen එකේ Installation code එක දාන්න තියෙන තැනට
දාන්න.දැන් ඔයා වැඩේ කරලා ඉවරයි.එතනට ඒ code එක දැම්මාට පස්සේ එන
activation code එක දාලා software එක active කර ගන්න.දැන් වටිනා software රාශියක් ඔයා අතේ.
තවත් මෙවැනි ම වැදගත් ලිපියකින් හමු වෙමු
0 comments:
Thank You